Friday, May 17, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්




රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. 

එහි සම කැදවුම්කරු ප්‍රධාන ලේකම් ඵස් පී විතානගේ සදහන් කළේ මේ සදහා දුම්රිය රියදුරු සංගමයල දුම්රිය නියාමක සංගමයල දුම්රිය ස්ථානාධිපති සංගමයල දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුලු දුම්රිය සේවාවේ වෘත්තීය සමිති 30 ක් සහභාගි වීමට නියමිත බවයි.

මෙම වැඩවර්ජනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නොලැබුනොත් මැයි 06 වනදා සියලු වෘත්තීය සමිති ඵක්ව දුම්රිය ධාවනය මෙන්ම බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නතර කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේග