Tuesday, May 7, 2024

General line - 0115112241

අගමැති ඉවත් නොවන බව දිනේෂ් කියයි




තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.