Friday, May 17, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය පදවියක්




බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය අලී සබ්රි පත් කළ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මෙම අමාත්‍ය ධුරයට අමතරව අලී සබ්රි මහතා මුදල් සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබේ.