Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් සමාගමට ගුවන් යානා ලබාගැනීම මාස 03කින් කල් දමයි




ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමට ගුවන් යානා ලබා ගැනීම මාස 03කින් කල් දමා ඇති බවට එම සමාගම දැනුම් දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු චරිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ මෙම ගුවන් යානා ලබා ගැනීම සම්පුර්ණයෙන්ම අවලංගු කළ යුතු බවයි කියා සිටියේ.