Friday, May 17, 2024

General line - 0115112241

අර්බුදයට විසදුමක් නැති තැන රාජ්‍ය ඇමතිවරයෙක් ධූරය අත්හරී




තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් ද වත්මන් අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ කැඳවා ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා සඳහන් කළා. ඒ, රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.