Friday, May 17, 2024

General line - 0115112241

ධුරයෙන් ඉවත් වන්නැයි ජනපති අගමැතිට දැනුම් දෙයි




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට අද පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගේ ද සහය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.