Friday, May 17, 2024

General line - 0115112241

හිටපු අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්




හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා. 

"රනිල් ගෙදර යන්න" කියමින් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියි.