Friday, May 17, 2024

General line - 0115112241

අන්තර්වාර පාලනයකට එකග බවට සජබයෙන් ප්‍රකාශයක්




අන්තර්වාර පාලනයක් සඳහා සහයෝගය ලබාදීමට තීරණය කළ බව සමගි ජනබලවේගය පවසනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මත පදනම් එම තීරණයට එළඹි බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත පැවසුවේ.