Sunday, May 12, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යලි මිල පාලනයක් ගෙන ඒමේ සුදානමක් ගැන වෙළෙද ඇමතිගෙන් ඉඟියක්




කිරිපිටි, ගෑස්, සිමෙන්ති ආදි ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර ඒවායේ මිල නියාමනය සඳහා මැදිහත් වීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නැවත සලකා බලන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. 

ලාෆ් සමාගම ගෑස් මිල වැඩි කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එම සමාගම ගෙන්වා කරුණු විමසීමක් කරන ලෙස තමන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු.