Tuesday, May 7, 2024

General line - 0115112241

මන්ත්‍රී පාඨලී පාර්ලිමේන්තුවේ ස්වාධින වෙයි




තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගී ජනබල වේග සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටිනවා.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරිමට තීරණය කළේ ආණ්ඩුවේ අමාත්‍යධුරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බවට වාර්තා අසත්‍ය බවද ඔහු කියා සිටියේ.

රට පත්ව ඇති තත්ත්වය ගැන තමන් අනතුරු අඟවනු ලැබුවේ 2013 වර්ෂයේ දී බවයි කියා සිටියේ.