Monday, April 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට : ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් දැවී යයි




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 02 වන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට පන්දුවාර 6.3ක් අවසානයේ කිසිවෙකු කඩුලු 02ක් දැවී ලකුණු  35ක් රැස්කර ගෙන සිටිනවා. 

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. මේ අතර දෙරට අතර ඊයේ පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය ජය ගත්තේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.