Tuesday, May 14, 2024

General line - 0115112241

හසලක ඉන්ධන පිරවුම්හලක ගින්නක්




හසලක ඉන්ධන පිරවුම්හලකට අයත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.