Tuesday, May 14, 2024

General line - 0115112241

සති දෙකක් තුළ අලුත් ආණ්ඩුවක් - වාසුගෙන් ප්‍රකාශයක්




සතියක් හෝ සති දෙකක් තුල නව ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට සිය කණ්ඩායම සූදානම් බවයි.

ඉදිරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන්නේ කෙසේද?  

හැකි ඉක්මණින් නව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සදහන් කළේ.

මේ අතර විපක්ෂයේ පක්ෂ රැසක් ඊයේ රැස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා.