Wednesday, May 15, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ




ඊයේ රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 සිට ඉවත් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි.