Tuesday, May 14, 2024

General line - 0115112241

අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි




පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
 
එමෙන්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ .