Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති මැදුරේ පිහිණුම් තටාකයට බැස වෙහෙස නිවා ගන්නා අරගලකරුවන් (PHOTOS)




කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය මේ වන විට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා.

මේ වන විට ඔවුන් එම මන්දිරය තුල සිටින අතර ඔවුන් එහි ඇති පිහිණුම් තටාකයේ භාවිතා කරන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවාමාරු වෙමින් පවතිනවා.

මේ එම ජායාරූපයි,