Tuesday, May 14, 2024

General line - 0115112241

සුරාසැල් සම්බන්ධයෙන් දැනුම් දීමක්




අද පස්වරු 5. 00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය එම මත්පැන් හල් හෙට දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා පමණක් බලපැවැත්වෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.