ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සාමුහික ඉල්ලීමක් සිදුකිරීමට අද සවස රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වනවා.