Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති ඉල්ලා අස්වෙන්න - පක්ෂ නායකයින් දැනුම් දෙයි




ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වෙන ලෙස කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන පක්ෂ නායකයින් ඉල්ලා සිටිය බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රාවුෆ් හකීම් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

ව්‍යවස්ථාවට අනුව කථානායකවරයාට වැඩ බලන ජනාධිපතිධි ලෙස කටයුතු කරන ලෙස ද මෙහිදී පක්ෂ නායකයින් විසින් ඉල්ලීමක් කර ඇත.