Tuesday, May 14, 2024

General line - 0115112241

විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරුවේ




විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ. 

එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 02 ටයි.