Tuesday, May 14, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්




අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව විරෝධතාකරුවන් විසින් කඩා දමා ඇති අතර එම ස්ථානයේ දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබීම නිසා ඔවුන්ට කාර්යාල භූමියට ඇතුල්වීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.