Tuesday, May 14, 2024

General line - 0115112241

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස පත් කෙරේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කොට ඇති බව කතානායකවරයා දැනුම් දී සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා රටින් බැහැරව සිටියදී තනතුරේ වැඩ බැලීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කර ඇති බවයි කතානායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.