Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කථානායකවරයාගෙන් දැනුම් දීමක්




අද දිනය තුලදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී සිටිනවා.