Tuesday, May 14, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්




පාර්ලිමේන්තුව අසල පැවැත්වෙන විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

පාර්ලිමේන්තුව අසල පොල්දුව වටරවුම අසල පැවැත්වෙන  විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා.