Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. 

එම ලිපිය කතානායකවරයා වෙත ලැබීමෙන් පසුව ව්‍යවස්ථාමය වැඩකටයුතු කිහිපයක් සම්පුර්ණ කර ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.