Tuesday, May 14, 2024

General line - 0115112241

ලියුම නැතත් අලුත් ජනපති පත්කරගන්න පුලුවන්ද ?




පාර්ලිමේන්තුවට වගකීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බැවින් මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට අවස්ථාව හිමිවී ඇති බව ජාතික ජනබලවේගයේ නීතීඥ සංගමය පවසනවා. එහි නියෝජිත සුනිල් වටවල අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිළි කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නීතීඥ සංගමයේ නියෝජිත සුනිල් වටවල.