Tuesday, May 14, 2024

General line - 0115112241

"ජනාධිපති ධුරයෙන් ඉවත්වීම" මැයෙන් ව්‍යාජ ලිපියක්




"ජනාධිපති ධුරයෙන් ඉවත්වීම" යන මැයෙන් සමාජ මාධ්‍යජාලවල සංසරණය වන ලිපිය ව්‍යාජ බව දන්වා සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර සිටියි.

සැ.යූ : සමාජ මාධ්‍යයේ හුවමාරුවන ව්‍යාජ ලිපිය අප සතුව ඇතත් මාධ්‍ය ආයතනයක් වශයෙන් එය මෙහි පළ නොකිරීමට තීරණය කළෙමු.