Friday, May 17, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් 05 වසර ශිෂ්‍යත්ව දෙවන වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ (VIDEO)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 05 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණය අද සාර්ථකව අවසන් වුණා. ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේදී පැවැති එම වැඩසටහන සඳහා විශාල මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් රැසක් එක්ව සිටියා. මේ ඊට එක්වූ සිසුන් කිහිපදෙනෙක් පළ කළ අදහස්. 

දරුවන් රැගෙන පැමිණ සිටි මව්පියන් වෙනුවෙන් ද විශේෂ වැඩමුළුවක් පැවැත්වුනු අතර ඊට සහභාගී වූ මව්පියන් මෙලෙස අදහස් පළ කළා.