Monday, May 20, 2024

General line - 0115112241

පක්ෂයෙන් වෙන්වූ මන්ත්‍රීවරුන් යලි පැමිණෙතැයි විශ්වාස කරනවා - මන්ත්‍රී සාගර කාරියවසම්




වෙනත් පාර්ශව සමඟ එක්ව සිටින සිය මන්ත්‍රීවරුන් යලි පක්ෂය සමඟ එක්වනු ඇතැයි  තමන් විස්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. 

පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙමින් ඔහු මේ අදහස් පල කළා.