Wednesday, May 15, 2024

General line - 0115112241

කවුරු කොහොම කිව්වත් අලුත් ජනවරමකට යන්න සිද්ධ වෙනවා - විපක්ෂ නායකවරයා කියයි




සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලඥයින් විවිධ අදහස් පල කළා. මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක. 

IMF යෝජනා සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පල කළා.