Monday, May 13, 2024

General line - 0115112241

දෙවන එලිසබෙත් මහ රැජිණ වෛද්‍ය අධීක්ෂණය යටතට පත් කරයි




බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බංකින්හැම් මාළිගාවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ එළිසබෙත් මහ රැජිණ මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතට පත්කර ඇති බවයි. ඒ ඇයව අද උදෑසන වෛද්‍යවරුන් විසින් පරික්ෂා කිරීමෙන් පසුවයී.

මේ අතර බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් ද ට්විටර් සටහනක් තබමින් මහ රැජිණට ඉක්මන් සුවය පතන බවයි.