Monday, May 6, 2024

General line - 0115112241

විරෝධතා මර්දනය කළද, විරෝධය මර්දනය කළ නොහැකි බවට ජවිපෙන් ප්‍රකාශයක්




විරෝධතා මර්දනය කළ ජනතාවගේ විරෝධය මර්දනය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹදී ඊයේ පැවැති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.