Tuesday, May 7, 2024

General line - 0115112241

පළාත් සභා අවශ්‍යද, නැද්ද - මහින්ද දේශප්‍රිය කතා කරයි




පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රකාශ සිදුකරන්නේ ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

පළාත් සභා සඳහා මේවනවිට මහජන නියෝජිතයින් නොමැති වුවද, වියදමෙහි සැලකිය යුතු අඩුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.