Tuesday, May 7, 2024

General line - 0115112241

විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් 82 දෙදෙනාට ඇප




මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ ඊයේ පැවැති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 82 දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

විරෝධතාකරුවන් පිරිස අතරින් 79 දෙනෙකු මුදාහැර ඇත්තේ පොලිස් ඇප මතයි. තවත් විරෝධතාකරුවන් තිදෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.