Tuesday, May 7, 2024

General line - 0115112241

යෝජිත විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනතට මහා සංඝරත්නයේ විරෝධය

කුෂාන් ජයවර්ධන




විද්‍යුත් මාධ්‍ය සදහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත හරහා මාධ්‍ය පාලනය කිරීමට රජය උත්සහ දරන්නේ නම් එය අසාර්ථක උත්සහයක් බව ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.

නාමල් උයනේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ඒ හරහා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කප්පාදු වන බවයි.