Monday, May 20, 2024

General line - 0115112241

මෙරට ගෑස් ඉල්ලුම සියයට 10 කින් පහළට




ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පිරීස් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ මාස 6 කින් පමණ පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.