Tuesday, May 21, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දාත් පැය 02යි විනාඩි 20ක් විදුලිය කැපේ




හෙට සහ අනිද්දා යන දින දෙකේදී පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සදහා මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා දී තිබෙනවා.       

ඒ අනුව A සිට L සදහා වන කලාප සහ P සිට W දක්වා වන කලාපවල දිවා කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

අද දිනයේද අදාළ කලාපවලට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනවා.