Tuesday, May 14, 2024

General line - 0115112241

ලෝක සංචාරක දිනය අදයි




ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ හබරණදීයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ.