Tuesday, May 14, 2024

General line - 0115112241

උපුල් රෝහණ නිසා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ලෙඩ වෙයි

බිමල් ශ්‍යාමන්




අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, එම සංගමයේ සභාපති උපුල් රෝහණ ත්‍රිපෝෂ සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඔහුට එල්ලවී ඇති බලපෑම් ඇතුළු කරුණු කිපයක් මුල් කරගනිමින්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස් අයි බෝපිටිය.   

සිය ගැටලු නොවිසදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්  එස් අයි බෝපිටිය.