Sunday, May 19, 2024

General line - 0115112241

රට ගොඩ නගන මෙහෙයුම ජාතික ජන බලවේගය පහදයි




රට ගොඩ ගැනීමට නම් අක්‍රමිකතාවලට සම්බන්ධ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් පැමිණවිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා. ඔවුන්ට දඩුවම් කිරීමට සිය පක්ෂයට හැර වෙන කිසිදු පක්ෂයකට නොහැකි බවයි එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.   

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම අදහස් පළ කළා.