Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රංශ තරුණියගේ රාවණා ඇල්ලේ සෙල්ලම ලෙල්ලම වෙයි




සිය පෙම්වතා සමග රාවණා ඇල්ල තරණය කිරීමට ගිය තරුණියක් අද (15) පස්වරුවේ අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප්‍රංශ ජාතික 19 හැවිරිදි මෙම තරුණිය දිය ඇල්ලෙන් පහළට ඇදවැටී මිය ගියා.

රාවණා ඇල්ලේ අවධානම් කලාපයේදී ඇයගේ පය ලිස්සා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මේ වන විට හෙළි වී ඇත්තේ. පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.