Friday, March 29, 2024

General line - 0115112241

නාමල් එන්න කලින් මහින්ද යයි




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිතයි.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත පැමිණ සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මීට පෙර අවස්ථාවකදී ද නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.