Friday, March 29, 2024

General line - 0115112241

කඩුලු 05 ක් දවාගැනීමේ වාර්තා පොත මෙන්න




ටෙස්ට් ක‍්‍රිකට් තරගවලදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා අනුව මේ වන විටත් අංක එකේ ස්ථානයේ තව දුරටත් රැඳී සිටින්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

67 ත් වතාවක් ඉනිමකදී කඩුලු 05 ක් දවා ගැනීමේ දක්ෂතා දක්වමින් එම වාර්තා අතර තවමත් අංක එකේ ස්ථානයේ රැඳී සිටින්නේ මුත්තයියා මුරලිදරන්.

අද (15) ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී රංගන හේරත් එවැනි තවත් දවාගැනීමක් වාර්තා කරමින් කඩඉමක් පසුකිරීමට සමත් වුණා. ඒ, වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේදීයි.

ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව 10 වෙනි ක‍්‍රීඩකයා ද රංගන හේරත්.

 

(එම වාර්තා ලයිස්තුව පහතින් දැක්වෙයි)

download