Tuesday, May 21, 2024

General line - 0115112241

මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ගැන මැතිවරණ කොමිසම කතා කරයි

කමල් සුරවීර / හේරත් ඒකනායක / රංජිත් රාජපක්ෂ




මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද අදහස් පළ කළා. මේ, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා. 

පාර්ලිමේන්තුවට පිවිසෙන දේශපාලඥයින් පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා.