Tuesday, May 21, 2024

General line - 0115112241

රුහුණු පොත් වසන්තය මාතර උයන්වත්ත ක්‍රීඩාගනයේදී  අද ආරම්භ වෙයි

ටී කේ මහින්ද




රුහුණු පොත් වසන්තය මාතර උයන්වත්ත ක්‍රීඩාගනයේදී  අද ආරම්භ වනවා. Ruhunu Book Fair ලෙස නම් කර ඇති එය අද සිට ලබන 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනු ඇති.  

මිට සමගාමිව කලා මංගල්‍යයක් ද පැවත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමයේ සභාපති නිෂාන්ත වික්‍රමසිංහ. 

සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය හා මාතර මහ නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන රුහුණු පොත් වසන්තය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.