Friday, May 17, 2024

General line - 0115112241

විපක්ෂයේ විරෝධතාවය මැද සිටි ආණ්ඩුවේ පිරිසක් ගැන දයාසිරි හෙළි කරයි




කොළඹදී ඉකුත්දා පැවති ආණ්ඩු විරෝධී පාගමනේදී විපක්ෂ නායකවරයා ඇතුලු පිරිසට විරෝධය පළ කළේ ආණ්ඩුවේම පිරිසක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.