Wednesday, May 15, 2024

General line - 0115112241

BREAKING NEWS

සයිනොෆාම් එන්නත් මිලියනයක් අද දිවයිනට : ඊයේ දිනයත් කොවිඩ් මරණ 40ක්

2021-06-06
921
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේද දිස්ත්&

ප්‍රදේශ රැසකට බලපෑ සුලු ගංවතුර තත්තවය තවදුරටත් - පුද්ගලයින් දෙලක්ෂයක් පීඩාවේ

2021-06-06
1225
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටින

අයහපත් කාලගුණය නිසා විදුලි පාරිභෝගිකයින් ලක්ෂයකට බලපෑම්

2021-06-06
1003
පවතින අයහපත් කාලගුණයෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂයකට පමණ බලපෑම් එල්ලවී ඇතැයි විදුලිබල අමාත්‍යංශය

දැවී තෙල් මිශ්‍ර වැසි ජලය කැලණි ගඟට මුසුවීමේ අවදානම තිබුනත් මෙතෙක් පානීය ජල සැපයුමට බාධාවක් නැහැ - ජල සම්පාදන මණ්ඩලය

2021-06-06
999
දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවධානමක් පැවතියද පානීය ජල සැපයුම

නිවසේ සිටින දරුවන්ට අධ්‍යාපනය දෙන්න නව වැඩපිළිවෙලක්

2021-06-06
2040
සිසුන් සඳහා නිෂ්චිත වේලාවක් යටතේ රූපවාහිනිය හරහා අධ්‍යයන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්&z

ලෝක පරිසර දිනයේදීත් දඹුල්ලේ පරිසර විනාශයක්

2021-06-06
1068
ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේදී දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලගොල්ල ග්‍රාම

බැංකු සහ මූල්‍ය සේවා පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක්

2021-06-06
4730
සංචරණ සීමා පනවා ඇති සමයේ දිවයින පුරා බැංකු හා මූල්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය ස

ගිවිසුම් අත්සන් නොකිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් තීරණයක්

2021-06-05
3412
වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකය

කැළණි ගඟේ ජල මට්ටම හංවැල්ලෙන් සහ නාගලගම් වීදියෙන් තවත් ඉහලට

2021-06-05
1347
කැළණිය ගංඟා ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපනය හේතුවෙන් ප්‍රදේශ කිහිපය

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට - දෙවනගල පස් කන්දකට යටවූ එකම පවුලේ සිව් දෙනාත් ඒ අතර

2021-06-05
1371
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස