ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කිරීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ක්‍රීඩා සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.