Wednesday, November 13, 2024

General line - 0115112241

සජිත්ට සියයට 50 අපහසුයිද? - තිස්සගෙන් අනාවරණයක්




ඉදිරි ජනාධිපතිවරණයෙන් සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සිය පක්ෂය  මැතිවරණ ව්‍යාපාරය  තවත් සියයට 5කින් පමණ වේගවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ජනපති අපේක්ෂකයන් සිව් දෙනෙකු අතර තරඟයක් පැවතීම ඊට හේතුව බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ.