ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ සිරුර ගොඩගෙන යළි පරීක්ෂා කිරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය මීට නොබෝ වේලාවකට පෙර නියෝග කළා.
ඒ අනුව ලබන 27 වෙනිදා මළ සිරුර ගොඩගැනීමට නියමිතයි.